Congragulation Yohani & Satheeshan
Gem in my heart
Feeling we have ‘Run out of gas’ emotionally.
Ignited
Neri is yours.
My eyes will move ..
Remember …
I .. the closest thing to the mind
Entangled in a familiar love ..
You are beautiful, beautiful, Sukumali ..
The closest thing to the mind is falling in love
You are beautiful, beautiful, Sukumali ..
Gem in my heart ..
So don’t bend me
The mind you hid from me
Love is valid for you
The wrist is no longer sunangu
The busiest girl in the village
Feel free to prey on your beauty,
Catch it when you look it in the eye
I don’t even mind,
Girl, girl,
Will my heart light up a little closer
As if I’m going crazy
To the hint you gave
An intoxicated wasp I fluttered my wings
You gathered around
The wasp that took heart from the bark
The closest thing to my heart
Entangled in a familiar love
You are beautiful, beautiful, Sukumali
The closest thing to the mind
Entangled in a familiar love
You are beautiful, beautiful, Sukumali
Gem in my heart ..
Feeling we have ‘Run out of gas’ emotionally.
Ignited
Neri is yours
My eyes will wander
Remember ..
I ‘m in love with the closest thing to a tree
You are beautiful, beautiful, Sukumali ..
The closest thing to the mind is falling in love
You are beautiful, beautiful, Sukumali
Gem in my heart ..
මැණිකේ මගේ හිතේ
මුදුවේ නුරා හැඟුම් යාවී..
ඇවිලේ වී..
නෙරියේ නුඹේ නගේ.
මගෙ නෙත් එහා මෙහා යාවී..
සිහිවේ වී…
මා.. හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා..
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා..
හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා..
මැණිකේ මගේ හිතේ..
ඉතිං එපා මටනං වංගු
ගත්තේ හිත නුඹ මගෙන්ම හැංගු
ආලේ නුඹටම වලංගු
මැණිකේ වෙන්නෙපා තව සුනංගු
ගමේ කටකාරම කෙල්ල
හිත වෙලා නුඹේ රුවට බිල්ල,
නෙතින් නෙත ගත්තාම අල්ල
මගේ හිතත් නැහැ මටම මෙල්ල,
කෙල්ලේ, කෙල්ලේ,
වෙලා මගේ හිත පත්තු වෙනවාද තව ටිකක් කිට්ටු
මට පිස්සු තද වෙන්නෙ විදියට
ගැස්සූ ඔයා දුන්න ඉඟියට
මත් වූ බඹරෙකි මම තටු ඉස්සූ
ඔයා වටකරගෙන රැස් වූ
රොත්තෙන් හිත අරගත්තු බඹරා
මා හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
හිත ළඟම දැවටෙනා
හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
මැණිකේ මගේ හිතේ..
මුදුවේ නුරා හැඟුම් යාවී..
ඇවිලේ වී..
නෙරියේ නුඹේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවී
සිහිවේ වී..
මා හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා..
හිත ළඟම දැවටෙනා හුරු පෙමක පැටලෙනා
රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා
මැණිකේ මගේ හිතේ..